Assalamu Alaikum.
I am sharing with you the untold hardships that we underwent due to displacement from our native place in 1990. On account of the war we were affected and displaced in 1990 and were sent by bus from Pavatkulam to Ulukkulam with only the clothes that we were wearing. We did not take any of our belongings. We had to walk from there, with my 5 children with much difficulty and reached Sammalankulam . We didn’t have anything to eat and we spent the night there. In the morning again we walked from there and came to Ikkirikollawa and stayed in the mosque there. The people there helped us and provided lunch. Later they allowed us to say in a school and we put up temporary huts within the school premises. I faced severe hardships without my husband to bring up the children. I was able to work and look after my children. We were also provided with dry rations in the Ikkirikollawa welfare camp. In 1993 we returned to our native place Pavatkulam. We cleared our land and undertook cultivation of small crops. We used our well to water the plants.
My children had undergone severe hardships, and were unable to continue with their education. This worries me. We didn’t have any source of income and the coconut trees that I had planted earlier, is now a great resource for me. I gave my daughters in marriage and they also experience severe hardships because of they have no access to any employment facilities. As a widow I was faced with so many challenges. I lost everything that I had during the troubles.
I want to tell you that since the time we came to Pavatkulam again in 1993, my children have been unable to make a living and we have lost all hope. I am also mentally disturbed over this. My husband is no more and my children are also not with me and there is no end to all the difficulties.
So far, I have told you about my hardships and please excuse me if I have made you angry or sad.
1990 අවුරුද්දේ අපි අවතැන් වීම නිසා මුහුණ දීමට සිදු වූ මෙතෙක් නොකියූ කතාව මම ඔබට කියන්නම්. යුද්ධය නිසා 1990දි අපි අවතැන් වුණාට පස්සේ අපි ඇ`දගෙන හිටිය ඇ`දුම් පිටින්ම පාවට්කුලම් ඉ`දන් උලූක්කුලම් වලට බස්වල දාලා යැව්වා. අපිට අපේ බඩුමුට්ටු කිසිම දෙයක් අරගන්නවත් ලැබුණෙ නැහැ. එතන ඉ`දන් අපිට පයින් යන්න වුණේ. මගේ දරුවො 5 දෙනාත් එක්ක බොහොම අමාරුවෙන් සම්මලන්කුලම්වලට ආවා. අපිට කන්නවත් කිසිම දෙයක් නැතිව රෑ එහෙ ගත කළා. පහුවදා උදේ ආයිත් අපි ඇවිදගෙන ඉක්කිරිකොල්ලෑවට ඇවිත් එහේ මුස්ලිම් පල්ලියක නැවතුණා. එහේ හිටපු මිනිස්සු අපිට උදව් කළා. ඒ අය අපිට දවල් කෑමත් දුන්නා. ඊටපස්සෙ එයාලා අපිට ඉස්කෝලෙක නවතින්න දුන්නා. අපි ඉස්කෝලෙ ඇතුළෙ තාවකාලික කූඩාරම් ගහගෙන හිටියා. මගේ මහත්තයාත් නැතිව දරුවන් හදාගන්න මට සෑහෙන්න දුක් වි`දින්න වුණා. මට රැකියාවක් කරලා දරුවන්ව බලාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉක්කිරිකොල්ලෑව සුබසාධන ක`දවුරෙන් අපිට වියලි සලාක දුන්නා. ඊටපස්ස 2003දි අපි ආපහු අපේ උපන් ගමට පාවට්කුලම් වලට ආවා. අපේ ඉඩම් සුද්ද කරගෙන පොඩියට වගාවක් පටන් ගත්තා. අපි අපේ ළිෙ`දන් වතුර අරං පැළ වලට දැම්මා.
මගේ දරුවන් මේ සියලූ දෙයින් පීඩා වින්දා විතරක් නෙවේ මගේ හිතට වැඩියෙන්ම වේදනා දෙන අනිත් කාරණය තමයි මේ දේවල් එක්ක දරුවන්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපිට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මෙහෙන් යන්න කලින් හිටවපු පොල් ගස් ටිකෙන් තමයි තවමත් වේල පිරිමහ ගන්නේ. මගේ දුවත් විවාහ වුණාට රැකියාවක් ලබාගන්න තවමත් බැරි නිසා එයාලත් දුක් කරදර මැද ජීවත් වෙන්නේ. වැන්දඹුවක් විදිහට මම විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. මේ කරදරකාරී කාලයේදී මා ළ`ග තිබුණු සියලූ දේ නැති වුණා. මම මේක කියන්නම ඕනෙ, 1993දි අපි ආපහු පාවට්කුලම් එනකොට මගේ ළමයින්ට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. අපි සියලූ බලාපොරොත්තු අත්හැරලා හිටියෙ. මේ දේවල් නිසා මමත් විශාල මානසික පීඩාවකට පත්වෙලා හිටියා. මගේ මහත්තයාත් නැහැ, මගේ ළමයිනුත් මාත් එක්ක නැහැ, කරදරවල කෙළවරකුත් නැහැ. ඉතින් අපි මුහුණ දුන් දුෂ්කරතා ගැන මම ඔබට කිව්වා. මගේ කතාව නිසා ඔබට තරහක් හෝ වේදනාවක් දැනුනා නම් මම ඔඛෙන් සමාව ඉල්ලා සිටිනවා.
அஸ்ஸலாமு அலைக்கும்
என் அன்புடைய சாஹிறா இஸ்மாயில் எனது பிரச்சினை 1990ம் ஆண்டு இடம் பெயர்வூ காரணமாக நான் எவ்வளவூ பிரச்சினை கள் எவ்வளவூ சீரழிவூகள் என்று உங்களுக்கு கூறுகின்றேன். புhவற்குளத்திலிருந்து நான் 1990ம் ஆண்டு யூத்தத்தாவ் நாங்கள் பாதிக்கப்பட்டு பாவற்குளத்திலிருந்து பஸ்மூலம் உடுத்தஉடையோடு உலுக்குளத்தைச் சென்றடைந்தோம் பிறகு நானும் 5 பிள்ளைகளும் நடையாக சம்பளம் குளம் சென்றௌம் அடுத்த நாள் நடையாக சாப்பாடும் இல்லாமல் இக்கிரிக்கொள்ளாவையில் உள்ள பள்ளிவாசலுக்கு சென்றௌம் அவர்கள் எங்களுக்கு சாப்பாடு தந்தார்கள்
பின்னர் பாடசாலைஒன்றில் கொட்டில் அமைத்து தந்தார்கள் ஆனாலும் எனக்கு சீரழிவூதான் காரணம் எனது கணவர் இல்;லாதவள் என்பதால் நானே எல்லாம் செய்யவேண்டியூள்ளது1993 ம்ஆண்டு மீண்டும் பாவற்குளத்திற்கு வந்தோம் குடியேரி காடுகளை வெட்டி பயிர்களை செய்தோம்
எனது பிள்ளைகளுக்கு கல்வியில்லாமல் சீரழிவூப்பட்டார்கள் எனக்கு வேறுகைத்தொழில் தெரியாது படிப்பிக்க முடியல்ல கணவன்இல்ல எனது சொத்து சொகத்தைஎல்லாம் இழந்தது எல்லாம் பெரும்கவலையைத்தந்தது இதனால் எனக்கு மனஅலுத்தம் ஏற்பட்டது பிள்ளைகளை படிகப்பிக்க முடியாதனால் அவர்கள் இன்றுவரை கஷ்டப்பட்டுக்கொண்டுதான் இருக்கின்றனர் அவர்களை திருமணம் செய்து வைத்துள்ளேன்
தற்போது எனக்கு கணவனும் இல்லை பிள்ளைகளும் இல்லை தனியாக மனஉளைச்சலோடு வாழ்ந்து கொண்டு இருக்கிறேன்.