Batticaloa -Letter 244

Meerakeni,

Eravur – 03.

15.05.2013

 

I had been living with my mother and father before 1990 in the Sadham Hussain village. I have 4 brothers and 4 sisters. I am married now and have one son and daughter. Our lives were very simple and poor.

 

I am the eldest in our family. In the violence of 12.08.1990, I lost my relatives including my mother, father, 2 brothers and 2 sisters (totally 6) because they were brutally killed by the terrorists. So the rest of us left the village and went to the Eravur refugee camp. There we lived for about one year with untold hardship. We couldn’t return to our own place since the terror continued. Later our home had been broken and damaged by LTTE. Many years after that, we came back to our own place. No help was given to us by Government. With nothing to do, we left for Polannaruwa with the kids. In the Muslim colony in Polannaruwa we lived another one year. There also we faced many problems without any outside help. Then again, I went back to our place (Sadham Hussain Village) and live there now.

 

My other brothers and sisters had married by this time. I live with my husband and 6 children. Upto now, no compensation has been given by the Government for the loss of our valuable lives, property and other damage.

 

Therefore I humbly ask you to take care our family if possible.

 

Yours faithfully,

Rahiya

ඒරාවූර්

2013.05.15

අස්සලාමු අලයිකුම්

 

ඉහත ලිපිනයේ පදිංචි මු.ඉ.රහීමා වන මා 1990 වර්ෂයට පෙර මගේ මව, පියා සමග එකට ජීවත්වුනා. අපේ පවුලේ යූ.එල්.එම්. ඉස්මායීල් (පිය), එල්.සහර්වාන් (මව), මු.ඉ.රස්සාක්, මු.ඉ. හෆීලා, මු.ඉ.සිත්ති නලීෆා, මු.ඉ. සිද්දීක්, මු.ඉ.හබීබා, මු.ඉ.රාජිදා, මු.ඉ. තාහිර්, මු.ඉ.රහීම් යන සහෝදර සහෝදරයන් සමග මගේ මහත්තයා මුහම්මදු තම්බි, මගේ ළමයිනවන මු.ත. අජීස්, මු.ත. අස්මියා යනඅයත් දුප්පත්කම තිබුණත් ඉතා සරල ලෙස සදාම් හුසෙයින් ගම්මානයේ ජීවත්වුනා.

මෙම පවුලේ මම තමයි වැඩිමල් දුව. 1990.08.12 දා ඇතිවුනු ත්‍රිස්ත කියාව හේතුවෙන් මාගේ ඥාතීන් මට අහිමි වුනා. මෙම ඝාතනය නිසා මගේ මව, පියා, සහෝදරයන් 2 ක්, සහෝදරියන් 2 ක් ඇතුලු 06 දෙනෙක් මැරුණා. පස්සේ පවුලේ සියලු එම ගම අතහැරලා අවතැන් වී ඒරාවූර්වල තිබෙන අනාථ කඳවුරේ අවුරුද්දක් විතර සිටියා. අපි එහි සියලු දේ අහිමි කරගෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගතකළෙමු.

දිගටෝම අනාරක්ෂිත තත්වය පැවති නිසා ගෙදර එන්න බැරිව සිටියා. ටික කාලයක් යනකොට මංකොල්ලකරුවො අපේ ගෙවල්වල තිබුණු සියලු දේ මංකොල්ලා කාලා විනාශ කරලා තිබුණා. අපි ටික කාලයකට පස්සේ අපේ ගමට ආවා.

අපි රජයෙන් කිසිම උදව්වක් නැතිව අපේ ගෙදර ජීවත්වුනෙමු. පස්සේ අපේ ප්‍ර දේශයේ දිගටම පැවති අනාරක්ෂිත වාතාවරණය නිසා කිසිම උදව්වක් නැතිව මගේ පොඩි ළමයින් සමග අවතැන් වී පොලන්නරුවට ගියා. පොලන්නරුවේ මුස්ලිම් කොලනියේ අවුරුද්දක් හිටියා.

මම ඉතා දුප්පත්. කිසිම මුදල් ආධාර හො රජයෙ සහනාධාර නැතිව පොලන්නරුවේ අවුරුද්දක් හිටියා. ඊට පස්සේ ඒරාවූර්වල තිබෙන සදාම් හුසෙයින් ගම්මානයටම ආපසු ආවා. දැනුත් සදාම් හුසෙයින් ගම්මානයේ තමයි ජීවත් වෙන්නේ.

දැන් අනිත් සහොදර සහෝදරියන් විවාහවෙලා. මගේ ළමයි 06 දෙනා සමග මගේ මහත්තයාත් මමත් සදාම් හුසෙයින් ගම්මානයේ ජීවත්වෙනවා. ගොඩාක් ගියත් අපට 1990 වර්ෂයේ ඇති වූ කොලාකලයටත් එයින් වෙච්ච ජීවිත හානිවලටත් දේපළ හානිවලටත් රජයෙන්මගේ පවුලට කිසිම ආධාර ලබාදුන්නේ නැහැ ඉතා හිත් වෙදනාවකින් වුනන් කියන්නට ඕනේ.

මෙයට

විශ්වාසි

රහීමා

 

மீராகேணி

ஏறாவுர்

2013.5.15

அஸ்ஸலாமு அலைக்கும்

வன் செயல் காரணமாக எனது தாய் தந்தை சகோதர சகோதரிகள் 4 பேர் கொல்லப்பட்டனர் பின் நாங்கள் இடம்பெயர்ந்து ஏறாவுர் முகாமுக்கு சென்றேன் பின் எவ்வித உதவியுமில்லாமல் என் வீட்டில் வசித்தேன் பின் பொலநறுவைக்கு இடம்பெயர்ந்தோம்

சதாம் குசைன் கிராமத்தி்ல் தற்போத வசித்து வருகின்றேன் ஆனால் அரசாங்கத்தால் எவ்வித உதவியும் கிடைக்கவில்லை என்பதை மனவேதனையுடன் தெரிவிக்கிறேன்
இப்படிக்கு