Ampara – Letter 258

I am now 38.

Dear Son,

Now you are 23 years old. I’d to tell you something about our past and present life.

When I got married your father, I was 15 years old. We lived doing agriculture. When you were 6 years old, your was killed. On the 25.10.1990 morning he went to the jungle to cut trees with his friends. That evening your father did not come home. Later we heard the LTTE had your father and others brutally murdered.  We only received the dead body of your father after five days.

From that day I am living with a great many difficulties. It is to solve our economic problems that I kept you at grandmother’s home and went to work in a garment factory sewing clothes. I tried to make your life beautiful, but suffered greatly for it. About ten years passed like this. Then you sat for the G.C.E. O/L exam.

After my son was 18 years old he joined the armed forces. I have since left the factory and am living on the salary of my son. Finally now my son and I live well.

Thank you

R

නම   : ආර් ධම්මිකා දසනායක

වයස : : 38 යි

 

ආදරනීය සුදු පුතේ දැන් ඔයාගේ වයස අවුරුදු 23 යි. මම ඔයාට අපේ අතීත ජීවිත කථාව අද කියන්න තීරණය නළේ එදා අපි ජීවත් වුන හැටි සහ එදා අපට ඇති වුන කරදර එක්ක අපි අද ජීවත්වන විදියත් මට අද අතීතය මතක් වුන නිසයි පුතේ. එදා ඔයාගෙ තාත්තා සමග  ඵීවාහ වෙනකොට මගේ වයස අවුරුදු 15 ක් ඵීතර ඇති. අවුරුද්දක කාලයක් ගත වන ඵීට ඔයාව ලැබුණා අපි ගොවිතැන් තමයි කලේඅපි ජීවත්වුනේ පුංචි මැටි ගෙදරක. ඔයාට අවුරුදු හයක් ඵීතර වන ඵීට තමයි ඔයාගෙ ඵියා මරුවා උදුර රැත්තෙ. 1995 වර්ෂයේ දහවන මාසේ ඵීසිපස්වැනිදා උදෙන්ම

ඔයාගෙA තාත්තා උදෙන්ම යාˆවොත් එක්ක කැලේට ගියෙ ඉණි ටිකක් කපාගෙන එන්න අපේ අවාසනාවකට පුතේ ඔයාගෙA තාත්තා එදා හවස ගෙදර ආවේ නෑ අපට පස්සෙ ආරංචි වුනා ඔයාගෙA තාත්තාවත් එයාගේ යාˆවොත් දරුනු  ත්රස්තවාදින් විසින් අමානුෂික විදියට නොයෙක් වධ හිංසා කරලා මරා දාලා තිබනණා තාත්තාගෙ මළකඳ හමු වුයේ දවස් පහකට විතර පසුවයි.

 

එදා ඉදන් මම නොයෙකුත් කටිකොටˆ මැද ඔයා සමග Ÿ සේ ජීවත් වුනා දෙර ආර්ථික පි්රශ්න ඇතවෙනකොට ඔයාව අත්තම්මා සහ සියා ළග තියලා මම ඇඟලුම් කර්මාන්තයේ යෙදිලා ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න ගොඩක් දුක් වින්දා. මම අවුරුදු දහයක් විතර ඇඟලුම් කර්මාන්තයේ දුක් වින්දා. පුතාව හදාගන්න ඔය අතරතුරේ පුතා සාමන් පෙළ විභාගයට පුතා පෙනි සිටියා.

 

පසුව පුතාට අවුරුදු දහ අටක් වන විට යුධ හමුදා සෙඹළෙකු ලෙෂ සෙAවය කළා. ඊට පස්සෙ මම ඇඟලුම් කර්මාන්තයෙන් ඉවත්ව නිවසේ රුදී සිටියා. දැන් මම පුතාගේ වැටුපෙන් ජීවත් වනවා මගේ පුතා මට ඉන්නට නිවසක් හදලා දුන්නා දැන් මගේ පුතත් මමත් හොදින් ජීවත් වෙනවා.