Ampara – Letter 254

Dearest little son,

My son, you are now 18 years old. There were lots of incidents in the past and I had to undergo severe hardships. The time has come for me to tell you about the bitter experiences of my past.

When you were yet to be born, on the 25.10.1995, as usual your father and two other uncles went into the jungle to work as day labourers. Your elder brother was just 6 years old. Your father loved your brother more than life itself. Similarly, he was eagerly awaiting for your birth and loved you even if he had never laid eyes on you. One week before your birth, your father was brutally killed by the terrorists. They snatched him away from us.

Your father and two uncles had gone to cut firewood that day. Your father’s body and the body of one of the uncle’s were sent back to the village in the bullock car stained full of blood. They were killed brutally by the terrorists and hacked into pieces. Your father had beautiful eyes and a long nose. That beauty was inhumanely cut up.

Your father’s sudden death was a great lost to us. You were born 7 days after your father’s death. It was a very sad situation. I am still only living because of you and your brother. Otherwise I would have died too.

The Government gave us Rs. 50,000/- in compensation. We were able to build two rooms with that money. The way people suffered at that time due to poverty, we couldn’t fault anyone for not being able to help us forever.

I was really upset. I had to under go untold hardships to get admission for your brother into a school. He became the bread winner of the family while still a student. I too had to go to work in paddy fields but I couldn’t do much because I was ill. After your brother completed his (O/L) exam, he had to join the security force to support us. It is only after he did, that I was able to provide for you better. After his marriage he left us, but he is making his own life. My son, you have to make your own life too, so study well.

Now we are helpless. We are in need of financial help. ‘d be grateful if anyone can help us or find a job for my son.

Yours

M.W

මගේ ආදරනීය පොඩි පුතාට, පුතේ මේ අම්මාගෙ ෂහ අපේ පවුලේ අතීතය හා අපි අද ගෙවන වර්තමානය අතර බොහෝ දේවල් නැතිවෙලා තියෙනවා. ඔයාට යන්තම් අවුරුදු 18යි දැන්. දැන් මේවා ඔයාට කියාදෙන්න මතක් කරදෙන්න කාලය ඇවිත් කියා මට හිතෙනවා පුතේ.

 

එදා 1995.10.25 වන දින මට පුතාව හම්බවෙන්න බඩට මාස 10 සම්පූඊණයි. ඔයා මෙලොව එළිය දකින්න ඔන්න මෙන්න තියෙද්දි ඔයාගේ තාත්තා අපෙන් උදුර ගත්තෙ සදහටම අපි ලඟට නොඑන විදියට පුතේ. එ¯ තාත්තා සුපුරුදු විදියට කුලී රස්සාව කරන්න කැලෙවට ගියේ තව මාමලා දෙන්නෙකුත් එක්කයි. උබේ අයියාට අවුරුදු 6යි. තාත්තා අය්යාට පනවගේ අයදරෙයි පුතේ. ඒ වගේම එළිය නොදුටු ඔයාටත් තාත්තා පනවාගේ ආදරෙයි. තාත්තා ආසාවෙන් හිටියා උඹ දුවක් වේවි කියා. එහෙත් ඒ සියලූ ආශාවන් බිඳ දමා රුදුරු ත්‍රස්තවාදියා තාත්තාගේ ජීවිතය බිලිගත්තේ උඹ ඉපදෙන්න සතියකට කලින්.

 

එ¯ ඒ මාමලාත් සමග තාත්තා අපේ ගොං කරත්තය අරගෙන ගියෙ කැලේ ඉනි ටිකක් කපන්න එදා දහවල් වෙනකොට තාත්තා හා තව මාමා කෙනෙක් අපේ කරත්තයේ පටවලා ලේ භෙරි භෙරි එවා තිබුනා. එ රුදුරු ත්‍රස්තවාදින් උබේ තාත්තාගෙ ශරීරයෙ කොටස් කපා ඉවත් කර තිබුනා. තාත්තාට හරිම ලස්සන දිගට ඇවිත් පපාහලටනැවුනුනාහයක් තිබුනා. ඒ නාහය ඒ මිලේච්චයින් විසින් කපා දමා තිබුනා. හරිම

 

අමානුෂික විදියට වදදීලා අහිංසක උබේ තාත්තා මරා දමා තිබුනා.කුලී වැඩ කරලා ජීවතේ ගෙන ගිය අපිට තාත්තා අහිමිවීම කියන්න ඛෙරි පාඩුවක් උනා පුතේ. මරණය වලදමලා දවස් හතේ දිනය දුන් දවසේම උඹ හම්බවුනා. වේදනා පිට දුක් වේදනා මේ

අම්මා දරා ගත්තේ උඹත් අයියත් නිසයි පුතේ. උඹලා දෙන්නා නැතිනම් මයත් එ¯ ජීවිතෙ නැතිකරගන්න තිබුනා. තාත්තා ඒ තරම් අපිට ආදරුයි. මේ ප්‍රශ්න වලදී අපට උදකරන්න කාටවත් බැරි වුනා. රජයෙන් රු. 50000.00ක මුදලක් ලැබුනා. අපි හිටපු මැටිගේ කඩාදමා කාමර දෙකක් සදාගැනීමට මට එයින් හැකි    වුනා.  එදා මිනිස්සු ජීවත් වුනවිදියට කාටවත් සදහට උදව් කරන්න බැරි තත්වයක් තිබුනෙ. මා අපමණු දුක් වින්දා උඛෙ අයියා පාසල් යවන්න ගිහිං ඇති වු අඟ හිඟ කම නිසා දුක් වින්දා. අය්යාට අවු 13ක් පමන වන විට අය්යා කුලී වැඩට අත් උදව් වැඩට යන්න පටන් ගත්තා මට කීයක් හරි හම්බ කරලා ගෙනත්  දුන්නා. මං කොහොමද අම්මා කෙනෙක් විදියට කිරිදරුවා හම්බ කරන දේ අතට ගන්නෙ කියලා අඬා වැටුනු වැර අනන්තයි.

 

කොහොම හරි අයියා ලොකුවෙන්න ලොකුවෙන්න ඉස්කෝලේ යන ගමන්ම මේසන් වැඩවලට ගියා මමත් කුඹුරු වල තණකොල ගලවන්න නොයෙක් කලී වැඩවලට ගියා. ව්

මගේ පපුවේ අසනීප නිසා මට මේවා දිගට කරන්න බැරිවුනා. අයියා සාමනය පෙල ව්භාගය ලියලා අවුරුද්දක් ගතවුනාට පස්සෙ සිව්ල් ආරක්ෂක බලකායට බැදුනා. එදායින් පස්සේ තමයි මහට අඩුපාඩුවක් නැතිව සලකන්න පුලුවන් වුනේ.

 

අයියාගෙ උනයගතය එයා හදා ගත්තා. දැන් එයා කසාද බැඳලා වෙන් වුනා. ඔයාට දැන් අනාගතය හදන්න මට හයියක් නෑ අපිට කවුරු හරි උදව්වක් උපකාරයක් ලැඛෙනවා නම් මම ඉල්ලා සිටින්නෙ පුතාගෙ උනාගතය සකසා ගන්න පුලුවන් උදව්වක් ඉතාම වටිනවා. පුතාට සුදුසු රුකියාවක් ලබා ගැනීණමට ලැඛෙනවානම් සුදුසුයි කියලයි.

එම් වංශමාලී

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

அன்பிற்குரிய சிறிய மகனுக்கு,

மகனே இந்த அம்மாவினதும் நமது குடுமபத்தினதும் கடந்தகாலத்திற்கும் இப்போது நாம் வாழ்ந்து கொண்டிருக்கும் நிகழ்காலத்திற்கும் இடையில் நிறைய சம்பவங்கள் நடைபெற்றுள்ளது. உனக்கு இப்போது வயது பதினெட்டு. இப்போது அவற்றைக் கூறும் காலம் வந்துவிட்டது.

1995.10.25இல் மகனே நீ பிறப்பதற்கு 10 மாதம் பூர்த்தியாகியிருந்தது. அன்று உனது தந்தை வழமை போல கூலி வேலை செய்வதற்கு காட்டிற்கு வேறு இரண்டு மாமாக்களுடனும் சென்றார். உனது அண்ணாவுக்கு ஆறு வயது. அண்ணா மீது உனது தந்தை மிகவும் அன்பு வைத்திருந்தார். பிறக்கவிருக்கும் உன்மீதும் மிகவும் அன்பு வைத்திருந்தார். நீ பெண் பிள்ளை என்ற எதிர்பார்ப்பில் மிகவும் ஆசையாக இருந்தார். ஆனால் எல்லா ஆசைகளையும் சிறடித்த கொடூரமான பயங்கரவாதிகள் உனது தந்தையின் உயிரைப் பரித்தது நீ பிறப்பதற்கு ஒரு கிழமைக்கு முன்னாகும்.

அன்று அந்த மாமாக்களுடன் உனது தந்தை நமது மாட்டு வண்டியை எடுத்துக் கொண்டு காட்டிற்கு மரத்தடிகள் கொஞ்சம் வெட்டுவதற்காகப் போனார். அன்று மதியமாகும் போது உனது தகப்பனும் மற்றைய மாமா ஒருவரும் நமது வண்டியில் ஏத்தி இரத்தம் கொட்டக் கொட்ட அனுப்பியிருந்தார்கள்.  கொடிய பயங்கரவாதிகள் உனது தந்தையின் சரீரத்தை துண்டுதுண்டாக வெட்டிப் போட்டிருந்தார்கள். மிருகத்தனமாக சித்திரவதை செய்து கொன்று போட்டிருந்தார்கள்.

கூலி வேலை செய்து வாழ்க்கை நடத்தும் நமக்கு அப்பாவின் இறப்பு சொல்ல முடியாத இழப்பாகும். பிரேதத்தை அடக்கம் செய்து 7ம் நாள் தானம் கொடுத்த அன்றே நீ பிறந்தாய். வேதனை மேல் வேதனை. எல்லா வேதனைகளையும் தாங்கிக் கொண்டது உங்கள் இருவராலும் தான். நீங்கள் இருவரும் இல்லாவிட்டால் நானும் இறந்திருக்கலாம். உனது தந்தை அந்தளவிற்கு நம்மேல் அன்பாயிருந்தார்.

இந்தப் பிரச்சனையின் போது எவராலும் எமக்கு உதவி செய்ய முடியாமல் போய்விட்டது. அரசாங்கத்தின் மூலம் 50000.00ரூபா கிடைத்தது. நாங்கள் இருந்த மண் வீட்டை உடைத்து இரண்டு அறைகள் கட்ட முடிந்தது. அன்று இருந்த நிலைமையில் யாராலும் மற்றவருக்கு தொடர்ந்து உதவி செய்ய முடியாது. நான் சரியான வேதனைப்பட்டேன். உனது அண்ணாவை பாடசாலை சேர்க்கப் போய் பணப்பற்றாக்குறை காரணமாக வேதனைப்பட்டேன். அண்ணா 13வயதானதும் படித்துக் கொண்டே கூலி வேலை செய்ய போகத் தொடங்கி எனக்கு எவ்வளவாவது உழைத்துக் கொண்டு வந்து கொடுத்தான். நானும் வயலில் வேலை செய்தேன். எப்படியாவது நாட்கள் தேய்து தேய்து சென்றது. அண்ணா சாதாரண தரப் பரீட்சை எழுதி ஒரு வருடத்தில் சிவில் பாதுகாப்புப் படையில் சேர்ந்தார். அன்றிலிருந்து தான் குறைபாடில்லாமல் இருந்தோம். அண்ணா திருமணம் முடித்து தனியாக சென்றுவிட்டார். இப்போது நமக்கு உதவி செய்ய எவருமில்லை. எமக்கு யாராவது ஏதாவது விதத்தில் உதவி செய்ய வேண்டும்.  மகனுடைய எதிர்காலத்திற்காக உதவி கிடைத்தால் அல்லது மகனுக்கேற்ற வேலை பெற்றுக் கொடுத்தால் ஏற்றதாக இருக்கும்.

எம். வ.